ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් ගත
වූ 2012 වසර ඉලක්‌ක කොට ගෙන ප්‍රකාශිත ජවන හා පිටිය මලල
ක්‍රීඩා ඉසවුවල සමස්‌ත දක්‍ෂතා අනුව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක
ක්‍රීඩිකාවන් තිදෙනකු ප්‍රමුඛතා ලේඛනයේ ඉදිරියට පැමිණ සිsටිති.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට අනුබද්ධිත සාමාජික රටවල් 207 ක් අතරින් අදාළ ක්‍රීඩක දක්‍ෂතා ලේඛනය සකස් කොට ඇති අතර ඒ අනුව ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකාවන් 171 දෙනකු අතරින් නදීකා ලක්‌මාලි 85 වැනි ස්‌ථානයටත් උස පැනීමේ ක්‍රීඩකයන් 135 දෙනකු අතරින් මංජුල කුමාර විඡේසේකර 95 වැනි ස්‌ථානයටත් පැමිණ ඇති අතර කඩුලු පැනීමේ ක්‍රීඩිකාවන් 202 දෙනකු අතරින් සොනාලි ක්‍රිස්‌ටින් මෙරිල් 103 වැනි ස්‌ථානයටත් පත්ව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා හිමිකර ගෙන ඇති ජගත් මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අදාළ ස්‌ථාන සුවිශේෂී වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු ජී. ජී. යූ. සමන් කුමාර මහතා මීට පෙර කිසිදු අවස්‌ථාවක විසි කිරීමේ සහ පැනීමේ ඉසවුවලින් මෙවැනි වර්ධනයක් පෙන්නුම් කොට නැති බව පවසයි.
2012 ජගත් මලල ක්‍රීඩා ඉසවු දක්‍ෂතා වර්ගීකරණය අනුව නදීකා, මංජුල සහ සොනාලිගේ දක්‍ෂතා දකුණු ආසියාවද අභිබවා තිබීම කැපී පෙනෙනු ඇත.
මීට පෙර අදාළ ඉසව්වලින් ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා තිබිණි.
ගතවූ වසරේදී මංජුල කුමා විඡේසේකර (උස මීටර 2.23) නදීකා ලක්‌මාලි (හෙල්ල මීටර 56.70) සහ ක්‍රිස්‌ටින් සොනාල් මෙරිල් (මීටර 400 කඩුලු ත.57.82) දැක්‌වූ දක්‍ෂතා අනුව ජගත් මලල ක්‍රීඩා දක්‍ෂතා වර්ගීකරණයේ අදාළ ස්‌ථාන හිමිකර ගෙන තිබේ.
මොස්‌කව් වරම 2 යි ෘ
මේ අතර ලබන අගෝස්‌තු 10 සිට 18 දක්‌වා රුසියාවේ මොස්‌කව් නුවරදී පැවැත්වීමට නියමිත 14 වැනි ලෝක ශූරතා (ජ්‍යෙෂ්ඨ) ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකා නියෝජනය මෙවර ද zවයිල්කාඩ්Z වරප්‍රසාදය යටතේ (යෝජිත පරිසාධන කඩඉම නොඉක්‌මන රටවල් සඳහා ලැබෙන) දෙදෙනකුට (2) පමණක් සීමාවනු ඇතැයි අපේක්‍ෂිතය.
අදාළ තරගාවලිය නියෝජනය කළ හැක්‌කේ ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විසින් මොස්‌කව් ලෝක මලල ක්‍රීඩා ශූරතාව ඉලක්‌ක කොටගෙන ප්‍රකාශිත යෝජිත යෝග්‍යතා QQ(Qvalifying STANDARDS) zඒZ සහ zබීZ කඩඉම ඉක්‌මවාලන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් වන අතර දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සුපිරි පුහුණු සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක මේ වන විට එම කඩඉම ඉක්‌මවා නැති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දක්‌ත සටහන්කරු සමන් කුමාර මහතා පෙන්වා දෙයි.
මොස්‌කව් ලෝක මල ක්‍රීඩා ශූරතාව සඳහා අවසන් අයදුම්පත් බාර ගැනීම ලබන ජූලි 10 දායින් අවසන් කෙරෙන අතර යෝජිත යෝග්‍යතා පරිසාධන කඩඉම ඉක්‌මවාලීමට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාව, ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ (අදියර 3) සහ ජාතික මලල ක්‍රීඩා ශූරතාව පමණක් ඉදිරියට ඉතිරිව ඇත.

0 comments:
Post a Comment