පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක් ඇදී ඒමට ඉඩ ඇති බව
මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී.
මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි.
මේ අතර ආචාර්ය ඩෙට් රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක් පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක් ඇතිකරන බවයි.
මෙයට සමාන ප්‍රකාශයක් කරන ඇමරිකානු භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බ්‍රයන් ලිට්‌ල් පවසන්නේ මුහුද යට නායයැම් සිදුවී මීතෙන් වායු නිධි පෘථිවියේ වායුගෝලයට එක්‌වී විනාශකාරී තත්ත්වයන් ඇති වන බවත්ය.
0 comments:
Post a Comment