Photobucket

Saturday, December 15, 2012

අභිෂේකා යුග දිවියට

රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය අභිෂේකා විමලවීර දෙසැ: 13 වැනිදා යුග දිවියට පිවිසියා. ඇගේ සහකරු වූයේ ඉංජින්රුවරයකු වු නිරාන්ය.
 
ඔවුනගේ මංගල උත්සවය පැවැත්වූයේ කොළඹ හිල්ටන් හෝටලයේදී. කලා ලෝකයේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයින් රැසක් ඔවුනට ආශිර්වාද කිරීමට එදින රාත්‍රියේ හිල්ටන් හෝටලයට පැමිණ සිටියා.
 
අභිෂේකා ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසින් කටයුතු කරන අතර ඈ නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක් ද වන්නීය. මේ දිනවල ඇගේ ජනප්‍රිය ගීතයක් වන ‘සීමා නෑ’ වීඩියෝව අපේ රූපවාහිනී නාලිකාවලින් ඔබට දැක ගත හැක.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all