නිරෝගී පුද්ගලයකුට කම්මුල්ගාය වෛරසය ආසාදනය විය හැක්‌කේ ආසාදිත පුද්ගලයෙකු
සමඟ සමීප සබඳතාවයක් පැවැත්වීමේදී කිවිසුමේදී පිටවන බිදිති මගිනි.
පුද්ගලයෙකු වෛරසය ශරීර ගත වී දින 16-18 ත් අතර කාලයේදී රෝග ලක්‌ෂණ පෙන්නුම්
කරයි. සතියක් දෙකක් නිවසේ විවේකීව සිටීම මගින් රෝගය සුවපත් වේ. නමුත්
මෙම රෝගය නිසා සංකූලතාවයන් ඇතිවේ. එසේ ඇතිවන්නේ සුළු සංඛ්‍යාවකට පමණි නමුත්
මෙහි ඇති ගැටලුව වන්නේ එම සංකූලතාවයන්ගේ බරපතළකම සමාජයක් වශයෙන් ඉතා
දරුණු වීමයි.
රෝගයේ සංකූලතාවයන්
* මෙම වෛරසය දරුවන්ගේ මොළයට ගමන් කිරීමෙන් දරුවන්ට මෙනින්ජයිටීස් රෝගය ඇතිවේ.
* ඵමපචි Eබජැචක්‌කසඑසි තත්ත්වය ඇතිවේ. කුඩා කාලයේ දරුවන්ට කම්මුල්ගාය ඇතිවීමෙන් එම වෛරසය මොළයට ගමන් කිරීමෙන් මෙම තත්ත්වය ද ඇතිවේ. එවිට දරුවන් ජීවිත කාලය පුරා ඇතිවන ස්‌නායු ආබාධවලට ගොදුරුවේ.
* මිනිස් කණේ ශ්‍රවණයට උදව් වන ප්‍රධාන ස්‌නායුවේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවේ. එවිට දරුවන් බිහිරිභාවයට පත්වේ.
* කුඩා කාලයේ දී පිරිමි දරුවන් මෙම රෝග තත්ත්වයට ගොදුරුවීමෙන් වෘෂණ කෝෂ ප්‍රදාහය ඇතිවේ. බොහෝ විට සිදුවන්නේ වෘෂණ කෝෂ වල බීජ වර්ධනය වන අවස්‌ථා වලදී මෙම වෛරසය ගමන් කිරීමෙන් සම්පූර්ණයෙන් ම පිරිමි දරුවන් වඳ භාවයට පත්වීමයි.
* ගර්භනී මවක් මුල් සති 12 තුළදී මෙම රෝගය වැළඳුණුq විට ගර්භනීභාවය ගබ්සාවීමකින් කෙළවර වේ.
* දරුවන්ගේ අග්න්‍යාශයේ ඡ්බජරුaඑ රෝග තත්ත්වය ඇතිවේ. මේ හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධතියේ සහ එන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදුවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ 2003 වසරේ සිට 2009 වසර දක්‌වා ලංකාවේ රෝහල්වලට ඇතුළත් කළ කම්මුල්ගාය නිසා සංකූලතාවයන් ඇති වූ රෝගීන් සංඛ්‍යාව ක්‍රමක්‌ක්‍රමයෙන් ඉහළ ගිය බවයි. එය 2007 වසරේදී 2540 ලෙසත් 2008 වසරේදී 3127 ක් ලෙසත් 2009 වසරේදී 3441 ලෙසත් වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකාව තුළ කම්මුල්ගාය වැළඳීමෙන් රෝගීන් සංකූලතාවයන්ට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවය ඇතිවී තිබේ. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්‌තෝම්බර් 01 වෙනිදා සිට ලංකාවේ සියලුම වයස අවුරුදු 01 සම්පූර්ණ කළ දරුවන්ට ක්‍රමානුකූලව මෙම එන්නත ලබාදීමට පටන් ගැනීම මගින් යම් කිසි දවසක මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට තීරණය කර ඇත. මෙම එන්නත සඳහා ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිලියන මිලියන 200 ක් වැයකරයි. ශ්‍රී ලංකාවේ වසරකට දරු උපත් ලක්‌ෂ 04 ක් සිදුවෙතැයි වාර්තාවේ.
ඵඵR එන්නත දරුවන්ට මාත්‍රා 02 කින් ලබාදිය යුතුය. එක් මාත්‍රාවක් දරුවාට වයස අවුරුද්දේදී ද 02 වන මාත්‍රාව වයස අවුරුදු 03 දී ද ලබාදිය යු 1තුය. මිලිලීටර් 0.5 ක සජීවී එන්නතක් ලෙස දරුවාගේ කළව ප්‍රදේශයට හෝ අතේ උඩ බාහුවට එන්නත ලබාදිය යුතුය. මෙම එන්නත සෙන්ටිගේ්‍රඩ් අංශක +2 සිට + 8 දක්‌වා පවතින ශීතදාමයක් තුළ ආරක්‌ෂා කර තබා ගැනීමෙන් නියම ප්‍රතිඵල ලබාගත හැකිය.
* දැනට වයස අවුරුදු 01 සම්පූර්ණ වූ දරුවන්ට ලබාදෙන සජීවී ජැපනීස් එන්සෙපලයිටීස් එන්නත වයස මාස 09 සම්පූර්ණ වූ විට ලබාදෙනු ලැබේ.
* දැනට වයස මාස නමයේදී ලබාදෙන සරම්ප එන්නත වයස අවුරුදු 01 සම්පූර්ණ වූ පසු ඵඵR එන්නතේ පළමු මාත්‍රාව තුළින් ලබාදේ.
* දැනට වයස අවුරුදු 03 සම්පූර්ණ වූ පසු ලබාදෙන ඵR එන්නත වයස අවුරුදු 03 සම්පූර්ණ වූ පසු ඵඵR එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබාදේ.
* වයස අවුරුදු 16-44 ත් අතර දරුවන් ලැබීමේ වයසේ පසුවන මීට පෙර රුබෙල්ලා හෝ රුබෙල්ලා අඩංගු එන්නතක් ලබා නොගත් කාන්තාවන් සඳහා රුබෙල්ලා අඩංගු එන්නතක් ලෙස ඵඵR එන්නත ලබාදේ.

0 comments:
Post a Comment