හලාවත මුතුපන්තියේ ධිවරයෙකු වු චමින්ද නිරෝෂන් ගේ දැලට ඊයේ රාත්රියේ දී දැවැන්ත ම
මෝරෙක් හසුවී ඇත. යාත්රා 3ක ආධාරය ඇතිව මේ මෝරා ගොඩබිමට ගෙන ආ බව ඒ මහතා පවසයි.
ඒ
සඳහා ධීවරයන් 100ක් පමණ හා ට්රැක්කරයක් උපයෝගී කොට ගෙන ඇත. මේ මෝරාගේ දිග අඩි23කි
පළල අඩි 8කි. මේ තෙල් මෝරෙකු බව නිරෝෂන් පවසයි.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment