හබරාදූව, දික්‌කුඹුර නගරය හරහා පොල් ගෙඩියක් පමණ විශාල
ආලෝකය විහිදුවන දෙයක් අහංගම මුහුද පැත්තේ සිට පොළවට
සමාන්තරව සාමාන්‍ය වේගයෙන් අහසේ ගමන් කර ගලදෙනිකන්ද හරහා
නොපෙනී ගිය බව දික්‌කඹුර නගරවාසීහු පවසති. එය පිටසක්‌වල
යානාවක් දැයි තමන්ට සැක සිතෙන බව ප්‍රදේශවාසීහු පැවසූහ.
(27 වැනිදා) රාත්‍රී 07.10 සිට 07.21 දක්‌වා මෙම රතුපාටට ආලෝකය විහිදුවන යානාවකට සමාන දෙය දිස්‌වූ බවද ප්‍රදේශවාසීහු පවසති. එදින පුර පසළොස්‌වක පොහොය දිනය නිසා විහාරස්‌ථානවලට යන එන සැදැහැවතුන් විශාල පිරිසක් මෙය දැක ඇති බවද ඔවුහු පවසති.
0 comments:
Post a Comment