Photobucket

Friday, December 21, 2012

පැය හයක්‌ තිස්‌සේ මිතුරියව තනි නොකළ සුනඛයා

චීනයේ පූජින් ප්‍රාන්තයේ සැන්වුන් මාර්ගයේ ගමන් කළ සුනඛයන් දෙදනකුගෙන් එක්‌ සුනඛයෙක්‌ වාහනයක ගැටී මියගියත් අනික්‌ සුනඛයා පැය හයක්‌ තිස්‌සේ එම ස්‌ථානයෙන් ඉවත් වූයේ නැත. එම සුනඛයා මියගිය බැල්ලියව අවදි කර වීමටද උත්සාහ කළේය. මේ හැඟුම්බර සිද්ධිය චීන ඡායාරූප ශිල්පියකු විසින් ඡායාරූප ගත කරනු ලැබීය. මට මේ සිද්ධිය දැක ඇඬුනා යෑයි මාර්ගයේ වෙළෙන්දකු වන සියාම්වු පැවසීය. වාහනයට ගැටී මියගොස්‌ ඇත්තේ බැල්ලියයි.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all