කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වෙත කඩාවැදීමට කොටි හිතවාදීන් ගත් උත්සාහයක් පොලිසිය
විසින් ව්‍යර්ථ කර ඇත.
ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් කරන ලෙසත් ඉල්ලමින් කොටි හිතවාදීන් ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසලින් විරෝධතා පාගමනක ද යෙදී තිබේ.
මෙම විරෝධතාවය මෙහෙයවා ඇත්තේ කොටි සංවිධානයට අවි ආයුධ ලබා ගැනීමට අරමුදල් දුන් කැනඩා ද්‍රවිඩ කොංග්‍රසය විසින් යෑයි හෙළි වී ඇත.
මෙම විරෝධතාවයේදී කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානීන් දෙදෙනකු ද පෙනී සිටි බව අනාවරණය වේ.

0 comments:
Post a Comment