දිවිනැඟුම අවුරුදු පොළවල් මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
ඇතුළත් භාණ්‌ඩ මල්ලක් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්
විශේෂ සහන මිලකට ලබාදීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය
කර ඇත.
මෙම භාණ්‌ඩ මල්ලට හාල්, පොල්, කිරිපිටි, පරිප්පු, ධාන්‍ය වර්ග සහ සැමන් ඇතුළු වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළත් වේ.
දිවිනැඟුම අවුරුදු පොළවල් 350 ක් අප්‍රේල් 05 වැනිදා සිට 12 වැනිදා දක්‌වා රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 324 ක ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවද එම පොළවල් හරහා මෙම සහන භාණ්‌ඩ මල්ල ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය කියයි.
අවුරුදු සමය තුළ ජනතාවට අවශ්‍ය සියලුම භාණ්‌ඩ එකම වහළක් යටින් සහන මිලකට ලබා ගැනීමට අවකාශය සලසාදීමේ අරමුණින් මෙම දිවිනැඟුම අවුරුදු පොළවල් සංවිධානය කළ බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.

0 comments:
Post a Comment