අභාවප්‍රාප්ත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් මහතාට
අවසන් ගෞරව දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති
විමල් වීරවංශ සහ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියෝමාල්
පෙරේරා යන මහත්වරු (06 දා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව
ගියහ.
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ රජය වෙනුවෙන්ද ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන්ද වෙනිසියුලානු රජයට සහ එම පවුලට ශෝකය ප්‍රකාශ කිරීමත් හියුගෝ චාවේස් මහතා විසින් කරන ලද ජනතා සේවයට ප්‍රශංසාව පළ කිරීමත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහිදී සිදුකරති.

0 comments:
Post a Comment