'අධිකරණය
පැත්තෙන් යම් කිසි ප්‍රශ්නයක් ඔබට ඇත්නම් මට පෝස්‌ට්‌කාඩ්
එකක ලියා තැපෑලට දමන්න. අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන්
ප්‍රතිචාරයක් ලැබෙනවාමයි. කිසිම බයක් වෙන්න එපා' යෑයි
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවැසීය.
'අග්‍රවිනිශ්චයකාර තුමා, කොළඹ 12 කියලා තැපැල් කළොත් ඒකට යම්කිසි පිළිතුරක් දෙනවාමයි' යෑයිද පොළොන්නරුව බකමූණ සංචාරක මහෙස්‌ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් (05 දා) අගවිනිසුරුවරයා පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ මොහාන් පීරිස් මහතා අධිකරණය පැත්තෙන් සෑම සහයෝගයක්‌ම ඔබට කොන්දේසි රහිතව ලැබෙන බවට මම ප්‍රතිඥ දෙනවා. යම්කිසි ප්‍රශ්නයක් ඔබට මේ කුඩා ග්‍රාමයේදී මේ සිටින මහත්වරු සියල්ල එක්‌ක නිරාකරණය කරගන්න බැරිනම් නොපමාව මා හට යොමු කරන්න. විසඳුම් ලැබෙනවා ස්‌ථිරයි" යෑයි ද අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය

0 comments:
Post a Comment