කාන්තා
හිංසනය පිළිබඳව සොයා බලා එම තත්ත්වයන් වැළැක්‌වීමට ගතයුතු
ක්‍රියමාර්ග පිළිsබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට විපක්‌ෂ නායක
රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මහ
ලේකම්වරිය වූ ප්‍රියානි විඡේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්
කොමිෂන් සභාවක් පත්කර ඇත.
එහි උපසභාපතිනිය ලෙස කුමුදුනී සැමුයෙල් මහත්මිය පත්කොට ඇති අතර ශාන්ති සචිත්‍රානන්දන්, චූලනී කොඩිකාර, අන්බෙරියා හනීµd, සාවිත්‍ර විඡේසේකර, හීන්ෂරූල් යන මහත්මීහු ඊට ඇතුළත් වෙති.
මෙම කොමිෂන් සභාවට අවශ්‍ය සියලු පහසුකම් පාර්ලිමේන්තුව ඔස්‌සේ ලබාදීමට විපක්‌ෂ නායකවරයා ක්‍රියා කරන අතර මෙම කොමිෂන් සභා වාර්තාව ජනාධිපති කොමිෂන් වාර්තාවක් ලෙසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා (07 දා) කීය.
කාන්තාවන්ට එල්ල වී ඇති තාඩන, පීඩන සම්බන්ධව මෙම කොමිසමට ස්‌ව කැමැත්තෙන් සිය අදහස් හා යෝජනා, තොරතුරු ලබා දෙන ලෙසද මෙම කොමිෂන් සභාවේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ උත්සව සභාවකදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

0 comments:
Post a Comment