ප්‍රභාකරන්
සිදු කළ යුද අපරාධ සම්බන්ධව ද්‍රවිඩ සන්ධානය දායක වීම
සම්බන්ධව විමර්ශනයක් කිරීමට රජය තීරණය කර ඇත.
මෙයට අදාළ තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති කරුණා විසින් හෙළි කර තිබේ. තමිල් සෙල්වන්ගේ ප්‍රධානත්වයෙන් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම කිලිනොච්චියේදී රැස්‌වූ අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධානයට උපදෙස් ලැබුණු බව ද කරුණා විසින් තවදුරටත් අනාවරණය කර තිබේ.
එසේම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් යනු යාපනයේ කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියා බවද කරුණා විසින් දන්වා ඇත.
මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම ස්‌විට්‌සර්ලන්තයට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක් කළ යුතු යෑයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමේ සිද්ධිය ද රජයට වාර්තාවී ඇත.
මෙම ද්‍රවිඩ සංධාන කණ්‌ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත සාවද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.

0 comments:
Post a Comment