රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් (26 දා) ක්‍රියාත්මක
කළ දීප ව්‍යාප්ත එක්‌දින වැඩ වර්ජනය හේතුවෙන් ආයුර්වේද
රෝහල් හා බෙහෙත් ශාලාවල බාහිර රෝගී ප්‍රතිකාර සේවාවන් හා
බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු ඇනහිට තිබිණි.
මෙම තත්ත්වය මත එම රෝහල් හා බෙහෙත් ශාලාවලින් ප්‍රතිකාර ලැබීමට පැමිණි රෝගීන් විශාල පිරිසකට ප්‍රතිකාර ලබා ගත නොහැකි වී තිබිණි.
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම හා වෘත්තීය සමිති නායකයන් ඇතුළු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අවිධිමත් ලෙස ස්‌ථාන මාරු කිරීම යන සිදුවීම්වලට විරෝධය පාමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරි සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය පී. ඩී. ලම්බියස්a මහතා zදිවයිනZ ට පැවැසීය.
මේ අතර උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්‌වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වර්ජනයේ යෙදුණු දකුණු පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන් ඊයේ දහවල් ගාල්ල නගරයට රැස්‌වී විරෝධතා ව්‍යාපාරයක ද නිරත වූහ

0 comments:
Post a Comment