Photobucket

Sunday, February 17, 2013

කිවි රටට යන්න ගිය මියන්මාරයේ 98ක් මුහුද මැදදී මැරිලා : අතරමං පිරිස මෙරරට

අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යන්නට ගිය මියන්මාර ජාතිකයන් 98ක් මූහුද මැදදී මරණයට පත්වූ බව වාර්ථා වේ සංගම්කන්ද මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාවෙන් බේරාගත් මියන්මාර ජාතිකයන් තිස් දෙදෙනෙක් ගාලු වරයාට මින් මද වේලාවකට කළින් රැගෙන එනු ලැබූ අතර එහි සිටි අයෙක් මේ බව ප්‍රකාශ කළෙය.  

ආහාර හිඟකම මරණවලට හේතුව බව ඔහු පවසා ඇත කෙසේ වෙතත් මේ පිරිස මුලින්ම මලයාසියාව බලා පිටත්ව තිබෙන අතර මලයාසියාව ඔවුන් බාර ගැනීමට නොහැකි බව පවසා තිබේ. ගාලු වරයාට රැගෙන එනු ලැබූ පිරිසෙන් හය දෙනෙක්ගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ගත කරනු ලැබූ බවත් වාර්ථා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all