Photobucket

Friday, January 4, 2013

ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට විරුද්ධව වෙබ් අඩවියක්

එම වෙබ් අඩවියේ අන්තර්ගතය..

පොන්න ගයාන් පෙරේරා.කොම්...
පොන්න ගයාන් වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනීමු !!!!
ටිකෙන් ටික යන ගීතය නිර්මාණය කල ගයාන් ඇතුළු සැම... බෞද්දයන් ගෙන් සමාව ගනිවු...

නිර්මල බුදු දහමට නිගරු කරමින් ‍කාමුක පෙම් ජවනිකා ඇතුළත් ගීතයක පසුබිමට ‍බෞද්ධ ගාථාවක් යොදාගත් ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට විරුද්ධව කිසියම් අයෙකු විසින් http://www.ponna-gayan-perera.com/ නමින් වෙබ් අඩවියක් මීට කලකට පෙර අන්තර් ජාලයට මුදාහැර තිබෙනවා .

බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් ගාථාවක් වන ‍‍“භවතු සබ්බ මංගලම්” ගාථාව රැප්කර “ටිකෙන් ටික” යන ගීත නිර්මාණයට යොදා ගැනීම පිළිබදව පසුගිය කාලයේ ගයාන් පෙරේරා ප්‍රමුඛ සංගීත කණ්ඩායමට එරෙහිව බෞද්ධ සංවිධාන රැසකගේ දැඩි විරෝධයක් එල්ල වුනා.

එලෙස එම ගීතය ඔස්සේ බෞද්ධාගමට සිදුවූ අපහාසය වෙනුවෙන් එම සංගීත කණ්ඩායමේ දෙනා සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැද නමස්කාර කර සමාව ඇයදිය යුතු බව මෙම‍ වෙබ් අඩවිය නිර්මාණය කළ අයගේ අදහසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all