අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම මාධ්‍යවේදියකු සහ විස්තර
විචාරකයකු වූ එංගලන්ත ජාතික ක්‍රිස්ටෝපර් මාටින් ජෙන්කින්ස් පිළිකා රෝගය
හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
මිය යනවිට 67වන වියේ පසුවූ ජෙන්කින්ස්
'සී.එම්.ජේ.' නමින් මහ බ්‍රිතාන්‍යයේ ප්‍රකටව සිටියේය.
බී.බී.සී. ගුවන්
විදුලියේ විස්තර විචාරකයකු ලෙසත්, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ ක්‍රිකට්
ලේඛකයකු ලෙසත් කටයුතු කළ හෙතෙම මැරිලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ
(එම්.සී.සී.) හිටපු සභාපතිවරයකු ද විය.
ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳින බව හෙළිවූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දීය.
0 comments:
Post a Comment