හිටපු විදුලි බල හා බලශක්ති රාජ්ය ඇමැති මර්වින් ඡේ.
කුරේ මහතාගේ පුත්රයා වු හිටපු බස්නාහිර පළාත් සභා
මන්ත්රී සුජිත් කුරේ මහතා පිළිස්සීම් තුවාල සහිත ඊයේ (07
වැනිදා) මියගොස් ඇති බව වාද්දුව පොලිසිය කියයි.
තනිවම නිවසක පදිංචිව සිටි සුජිත් කුරේ මහතාගේ පිළිස්සීම
ගින්නෙන් හෝ විදුලි බලයෙන් සිදුවූවා දැයි තවම
අනාවරණය කරගෙන නැත.
පිළිස්සුම් තුවාල සහිතව ඔහු තනිවම නිවස තුළ සිටියදී අසල්වාසීන් දැක වාද්දුව පොලිසියට දැනුම් දී ඇත.
වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පිළිස්සුම් තුවාල සහිතව ඔහු තනිවම නිවස තුළ සිටියදී අසල්වාසීන් දැක වාද්දුව පොලිසියට දැනුම් දී ඇත.
වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment