සිය
 නිවස අවට පිහිටි එළවළු කොරටුවකට විදුලි රැහැනක් අදිමින් සිටි සීයා සහ 
මුණුපුරා විදුලිය වැදීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. 
(31) සවස 5 ට 
පමණ මෙම සිද්ධිය වී ඇත්තේ කොත්මලේ,රම්බඩ,වෙදමුල්ල වත්ත, ප්‍රදේශයේදීය. 
විදුලිසැර වැදීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 09 හැවිරිදි 
මුණුපුරාත් මියගොස් තිබේ. නිවසේ සිට ඔවුන්ට අයත් එළවළු 
කොරටුවට නීත්‍යානුකූල නොවන ආකාරයට විදුලි රැහැනක් අදිමින් සිටියදී විදුලි 
සැර වැදීම සිදුවී ඇත. මෙම ද්විත්ව මරණ පිළිබඳ මරණ පරීක්ෂණය අද (01) 
පැවැත්වේ.



 


 
 
 
 


0 comments:
Post a Comment