අදින් පසුව වසරක් ඇතුළත පවත්වන සෑම මැතිවරණයක්‌ම නව 2012 
      ඡන්ද හිමි නාමලේඛනය යටතේ සිදුකරන බව මැතිවරණ කාර්යාලයේ 
      ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
නව ඡන්ද හිමි නාම ලේඛනය අද (01 වැනිදා) මැතිවරණ කොමසාරිස් 
      මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට 
      නියමිතය.
      
ඒ අනුව අද සිට ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලවලදී නව ඡන්ද නාමලේඛනය ඕනෑම ඡන්ද දායකයෙකුට පරීක්‍ෂා කර බැලිය හැකි බව ද හෙතෙම කීය.
      
නව ඡන්ද නාමලේඛනය ඉදිරි සති දෙක ඇතුළත අන්තර්ජාලයට එක්‌කරන බව ද කී ඒ මහතා එහිදී ද මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවියට ගොස් තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළක් කර තම ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙයි.

0 comments:
Post a Comment