Photobucket

Wednesday, January 2, 2013

ඇමරිකානු ප්‍රහාරයකින් අල්කයිඩා සැකකරුවන් ජීවිතක්ෂයට

නිරිතදිග යේමනයේ අල්කයිදා ප්‍රාන්තයට ඇමරිකාව එල්ල කළ ඩේ‍රා්න ප්‍රහාරයකින් අල්කයිඩා හමුදාවේයැයි සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.  

ඔවුන් මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ එල්. මනාසේ ගම්මානයේ කාරයකින් ගමන් කරමින් සිටියදීය. යේමන් ආරංචි මාර්ගවලට අනුව මියගොස් ඇති තිදෙනාගෙන් එක් අයෙකු ‍‍‍ජ්‍යෙෂ්ඨ අල්කයිඩා මෙහෙයුම්කරුවකු වන සා‍ලේ මොහොමඩ් අල් අමේරිය. පසුගිය සිකුරාදා දිනද ඇමරිකානු හමුදා විසින් නැගෙනහිර හඩ්‍රාමට් ප්‍රාන්තයේදී සැකකරුවන් දෙදෙනකු මරා දමනු ලැබිය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all