Photobucket

Friday, January 4, 2013

කළා ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් නොදන්නා පබෝධාගේ වෙනස...

සුපර් සික්ස් චිත්‍රපටය තුලින් වඩාත් කතා බහට ලක්වූ චරිතයක් නිරුපනය කල පබෝධා මේ වනවිට මව් පදවිය අපේක්ෂාවෙන් සිටින බව අප වෙත වාර්තා වෙනවා

ප්‍රවීණ ටෙලි නාට්‍යය නිළියක හා ගීතා කාන්තිගේ දියණිය වූ පබෝධා සංදීපනී පසුගියදා විවාහ වූයේ ගරාජ් හිමිකරුවකු වූ සිදත් හරින්ද්‍ර සමගයි.

විවාහ වීමට ප්‍රථම පබෝධා හිරු එෆ්.එම් හි ඩී.ජේ අරා සමග සම්බන්ධතාවයක් පැවැත්වූ අතර පසුව එය බිඳී ගොස් තිබුනා. පසුව පබෝධා විවාහ වුයේ

කොට්ටාවේ ප‍්‍රසිද්ධ නිමල් ගරාජය හිමිකරු නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරගේ පුතු වනසිදත් චන්ද්‍රසිරි බණ්ඩාර සමගය.

මේ පිළිබඳව කළා ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මුත් මවක් වීමට පෙරුම් පුරන පබෝධාට අපගේ සුබපැතුම්!
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all