සිරියාවේ අලෙප්පෝ නුවර වූ ජාත්‍යන්තර
ගුවන්තොටුපොළ අසල සිරියානු හමුදාව හා කැරලිකරුවන් අතර දරුණු ගැටුම් හටගත්
බව වාර්තා වේ.
ගුවන් තොටුපොළ ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කළ කැරලිකරුවන්
මැඩලීම සඳහා හමුදාව පියවර ගන්නා ලද අතර ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා
ඇති බව වාර්තා වේ. මීට අමතරව
ඩැමස්කස් නුවර අවට වූ නගර කීපයකටම ගුවන් ප්‍රහාර එල්ලවී ඇති අතර විරුද්ධ
පක්ෂ ක්‍රියාකාරීන් කියා සිටිනුයේ ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව හතළිස්හතර දහස ඉක්මවන බවයි.
0 comments:
Post a Comment