චීනයේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘සදර්න්
වීක්ලි’හි මාධ්‍යවේදීන් වාරණයට එරෙහි විරෝධය දක්වනුවස් විරල ගණයේ
වැඩවර්ජනයක ඉකුත් සඳුදා නියැලුණහ. උද්ගතව ඇති මතභේදයට හේතුවී ඇත්තේ පුවත්පත
විසින් ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙසට ඉල්ලමින් නිකුත් කළ නව අවුරුදු පණිවුඩය
ප්රචාරක නිලධාරීන් විසින් වෙනස් කිරීමයි. ප්රචාරක මණ්ඩලයේ ප්‍රධානියාට
ධුරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලමින් පුවත්පත් කාර්ය මණ්ඩලය විසින් ලිපි දෙකක්ද
ලියා ඇති බව කියැවේ.
ඉකුත් සඳුදා පැවැති වර්ජනයට සියයකට අධික පිරිසක් සහභාගිවූ අතර පොලිස් ආරක්ෂාවද යොදා තිබූ බව වාර්තා වේ.
0 comments:
Post a Comment