Photobucket

Tuesday, January 1, 2013

නව වසරේ සංචාරකයින් 1250,000 ක්‌ ශ්‍රී ලංකාවට

උදා වූ නව වසරේදී (2013) සංචාරකයින් 12,50,000 ක්‌ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

සංචාරක පැමිණීම්වල ඉහළ යැමත් සමඟ මගී ගාස්‌තු සහ විදේශ ගමන් හා සංචාරක සේවා මගින් ලබන ආදායම තවදුරටත් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පවසයි.

ගිය වසරේ (2012) සංචාරක පැමිණීම් ප්‍රමාණය දෙසැම්බර් 30 දා රාත්‍රියේ දශලක්‍ෂය (10,00,000) ඉක්‌මවා ගියේය. වර්ෂ 2016 වන විට මෙරටට පැමිණෙන විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණය විසිපන් ලක්‍ෂය ඉක්‌මවනු ඇතැයි රජය අපේක්‍ෂා කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all