Photobucket

Saturday, December 15, 2012

රොෂාන් - චතුරිකා ගැටුමේ හේතුව Gay කෙස් එකක්ලු.

ජාතික ප්‍රශ්ණය නොවිසදීම නිසා ඇති වුවක්ලු...

ලංකාවේ ගොසිප් වෙබ් අඩවි මේ දවස් වල වාර්ථා කරන අන්දමට ලංකාවේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ රොෂාන් පිළපිටිය සහ චතුරිකා පීරිස් අතර තිබූ සම්බන්ධය බිද වැටීමයි. 

රොෂාන් සහ චතුරිකා මේ දවස් වල වෙබ් අඩවි ඔස්සේ එකිනෙකාට මඩ ගසා ගනිමින් සිටියි. මෙම ප්‍රවෘත්තිය වාර්ථා කරන ගොසිප් වෙබි අඩවි සේම අනෙක් සියලු අයත් මේ දෙදෙනා වෙන් වන්නට හේතුව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් හැසිරෙයි. ඒ නිසා ඇත්ත හේතුව
ප්‍රසිද්ධියේ කියන්නට මැලිකමක් දක්වනවා.

ලංකාවේ සියලු ප්‍රශ්න වලට මූලිකම හේතුව තවමත් ජාතික ප්‍රශ්ණය නොවිසදීම නිසා ඇතිවන බව දන්නා නමුත් නොදන්නා ආකාරයෙන් ඉන්නා අය වගේම මේ තරු යුවලට ඇති ඇත්ත ගැටලුවත් ව්‍යාජ දෑ මගින් වසා දමා ඇති බව පැහැදිලිය. මේ ප්‍රශ්ණයේ යථාර්තය නැත්තම් ක්ෂිතිමය අත්දැකීම වෙන යමක් නොව එයා Gay වීම නිසාලු.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all