සිලොන් ටුඩේ පුවත්පතේ මාධ්‍යවේදිනියක වු අමිලා මෙන්ඩිස් ජයසිංහ මෙනවිය (22)
කොළඹ විජේරාම හංදියේදී සිදු වූ ලොරි රථ අනතුරකින් ඊයේ (25) මියගොස් ඇත.
ඇය
සිය කාර්යාලයට පැමිණෙමින් සිටියදී ඊයේ (25) පෙරවරු 10.00ට පමණ මෙම අනතුරට
ලක්ව ඇත.
ලොරි රථ රියදුරා කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලොරි රථයේ රියදුරාට සිය වාහන පාලනය කර ගත නොහැකිව මේ අනතුර සිදුව ඇතැයි
කුරුදුවත්ත පොලිසිය දිනමිණට ඊයේ (25) පැවසීය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ
කුරුදුවත්ත පොලීසිය විසින් පවත්වනු ලබයි.
0 comments:
Post a Comment