Photobucket

Sunday, December 30, 2012

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල නම්කරයි

ලබන වසරේ ජනවාරි 31දා ඉන්දියාවේදී ඇරැඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා ඇමැති අනුමැතිය හිමි වී තිබේ. පසුගිය 20-20 ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඉනෝකා ගලගෙදර සහ මධුරි චමුද්දිකාට ස්ථාන අහිමි වී ඇති අතර, ලසන්ති මධුෂානි සහ ඕෂධී රණසිංහ කණ්ඩායමට එක්කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොලවත්ත, තිළිණි මනෝදරා, චමරි අතපත්තු, දීපිකා රසාංගිකා, එෂානි කෞෂල්‍යා, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කකොඩි, උදේශිකා ප්‍රමෝදනී, ඉනෝකා රණවීර, ප්‍රසාදිනී වීරක්කොඩි, ලසන්ති මධුෂානි, ඕෂධී රණසිංහ, ශරීනා රවිකුමාර්, යසෝධා මෙන්ඩිස්.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all