සිරියාව රසායනික අවි භාවිතා කළ හොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුන දීමට සිදුවන බව නේටෝ සංවිධානයේ ප්‍රධානියා කියා සිටී.
නේටෝ සංවිධානයේ ප්‍රධානියා වන ආන්ද්රෙය්ස්
රස්මුසීන් ප්‍රකාශ කළේ සිරියාව රසායනික අවි භාවිතා කළ හොත් ජාත්‍යන්තර
ප්‍රජාව වහාම ඊට ප්‍රතිචාර පළ කිරීමට ඉඩ තිබෙන බවයි.
මේ අතර සිරියාවේ දමස්කස් නගරයේ පාසලකට ෂෙල් වෙඩි
ප්‍රහාරයක් එල්ලවී ඇති අතර එහි වගකීම සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විරෝධතාවාදීන්
එකිනෙකාට චෝදනා කරගනිති.
බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment