Photobucket

Friday, December 7, 2012

විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටවෙයි

අද විපක්ෂයේ මන්ත්‍රීවරු අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය පිළිබඳවත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් ප්‍රකාශ කර ඇති අතර ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් පළ කිරීමෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා සභාවෙන් ඉවත් වූහ. අද උදෑසන දෝෂාභියෝගය පිළිබඳවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන්ද ඉවත්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කළේය.

 ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all