Photobucket

Tuesday, December 25, 2012

කමාන්ඩෝ ඇඳුමක් හැදි තරුණ මළ සිරුරක් නිට්ටඹුව කැලෑවක

දෑත් කපා ඝාතනය කරන ලද තරුණ පුද්ගල මළ සිරුරක් නිට්ටඹුව රන් පොකුණගම කළාපයේ කැලෑ බද ප්‍රදේශයක තිබී  (23) සවස සොයාගෙන තිබේ (23) සවස 5.30 ට පමණ කාඩ්බෝඩ් පෙට්ටි මෙම ප්‍රදේශයට විසි කිරීමට පැමිණි පුද්ගලයකු මෙම සිරුර දැක තිබේ.  

වසර 30 ක් පමණ වයසැතියි සිතිය හැකි මෙම පුද්ගලයාගේ එක් අතක් සම්පූර්ණයෙන්ම ඉවත් කර පොහොර උරයක දමා තිබේ. අනෙක් අතද වෙන් වෙන තරමටම කපා තිබේ. කමාන්ඩෝ ඇඳුමට සමාන කොට කලිසමක් හැද සිටින මෙම පුද්ගලයා කවුද කියා(24) දහවල් වන තුරුත් හඳුනාගෙන නොතිබුණි. නිට්ටඹුව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all