ජනාධිපති
ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ
තාරුණ්‍යයට හෙටක් සංවිධානය ඌව පළාත් සභාව සමග එක්‌ව ආරම්භ
කළ "තරුණ සාම පාද යාත්‍රාව" (06 වැනිදා) උදැසන
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම
පූජා භූමියෙන් ගමන් ආරම්භ කළ අයුරු.
යාපනය දක්‌වා ගමන් කෙරෙන මෙම පාද යාත්‍රාවට ඉන්දියාව, ටිබෙටය, ජර්මනිය, නේපාලය, ඉන්දුනීසියාව, වියට්‌නාමය ඇතුළු රටවල් රැසක මහා සංඝරත්නය, මෙහෙණින් වහන්සේලා සහ තරුණ සේවා සභාවේ තරුණ තරුණියෝ 1500 ක් එක්‌ව සිටියහ.

0 comments:
Post a Comment