මහනුවර
සිට පානදුර බලා ධාවනය කරමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික
බස් රථයක් (06 වැනිදා) සවස 6.45 ට පමණ තෝලංගමුව,
ඩඩ්ලි සේනානායක ජාතික පාසල අසලදී පාරෙන් ඉවතට පැනීම නිසා
මගීහු 11 දෙනෙක් තුවාල ලැබූහ.
විදුහල ඉදිරිපිට ඇති විශාල අඹගසක්‌ද කඩාගෙන බස්‌රථය පාරෙන් ඉවතට පැන අසල කුඹුරු යායකට වැටී නතර වී තිබේ. තුවාල ලැබූ මගීන් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර ඇත.අනතුර පිළිබඳව වරකාපොල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

0 comments:
Post a Comment