ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර වාර්ෂික ගිවිසුම
පිළිබඳ අර්බුදය නිමාකරමින් පසුගියදා ක්‍රිකට් ආයතනයේදී පැවැති සාකච්ඡාව
අවසානයේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍ය ඉදිරියේ හැසිරුණු ආකාරය
සම්බන්ධව විනය පරීක්ෂණයක් සිදුකරන බව නිශාන්ත රණතුංග මහතා පවසයි.
මාධ්‍යවේදීන් පිරිසක් එම අවස්ථාවේදී ලසිත් මාලිංගගෙන් අදාල සාකච්ඡාව
සම්බන්ධව කරුණු විමසීමේදී ඔහු මාධ්‍යවේදීන්ට අවිනීත ලෙස කථාකිරීම බොහෝ
දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වි තිබිණි.
0 comments:
Post a Comment