Photobucket

Wednesday, March 6, 2013

තුඩුගල දියඇල්ල බලන්න ගාස්තුවක්

තුඩුගල දියඇල්ල නැරඹීමට හා එහි විනෝදවීමට පැමිණෙන්නන්ගෙන් මුදලක් අය කිරීමට දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

ඒ සඳහා සභාවට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව සභාපති කේ. කේ. ජගත් පෙරේරා මහතා කීය.

දියඇල්ල නැරඹීමට දේශීය හා විදේශීය පිරිස් දිනපතා විශාල වශයෙන් ඇදී එන බව පිළිගැනීමෙන් පසු මේ යෝජනාව ඉදිරිපත් කළේ එයින් අමතර ආදායමක් සභාවට ලබා ගැනීමටය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all