හලාල් සහතිකය ලබාදීමේ වගකීම රජයට බාර ගැනීමට හැකියාවක් නොමැති බව ජනමාධ්‍ය
හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. ආගමික වශයෙන්
ක්‍රියාත්මක වන දේ බාර ගැනීමට රජයට අදහසක් නැති බවද ඒ මහතා කීවේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට
එක්වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.a
0 comments:
Post a Comment