මැලේසියාවේ විදේශීය බැංකුවලින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්
භාවිත කරමින් මුදල් ලබාගත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු ඇතුළු
28 දෙනකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2012 අගෝස්‌තු මස සිට මැලේසියාවේ ස්‌වයංක්‍රීය ටේ්‍රලර් යන්ත්‍ර හරහා රහසිගතව මුදල් ලබාගැනීමේ සිද්ධීන් රැසක් වාර්තා වීමෙන් පසුව මැලේසියානු හා කැනේඩියානු
පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ කළ පරීක්‍ෂණවලින් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන්ට අමතරව ඉන්දීය ජාතිකයන් 4 ක්, කැනේඩියානු ජාතිකයන් 9 ක් හා මැලේසියානු ජාතිකයන් 4 ක් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ජාවාරමේ මහමොළකරු මැලේසියානු ජාතිකයෙකි. ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ජාලය මෙහෙයවා ඇත්තේ කැනේඩියානු පුරවැසි ශ්‍රී ලාංකිකයෙකි.
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 533 ක්, ලැප්ටොප් පරිගණක, ස්‌වර්ණාභරණ ඇතුළු විවිධ රටවල්වලට අයත් මුදල් විශාල ප්‍රමාණයක්‌ද සැකකරුවන් සතුව තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

0 comments:
Post a Comment