ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක්
පැවැත්වීම (10) සිදුකෙරේ.
වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ වෛද්‍ය සේවාවේ යෙදෙන පුද්ගලයකුට
එරෙහිව දැනට ක්‍රියාත්මක වන නීතිය වන්නේ රුපියල් පන්දහසක දඩයකි. ඒ වෙනුවට
වසර පහක සිර දඬුවමක් ලබා දීමට තීරණය කිරීම මේ සාකච්ඡාවේ අරමුණ බව රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
මෙරට 40,000 ක් පමණ ව්‍යාජ වෛද්‍ය සේවාවේ යෙදෙන පුද්ගලයන් සිටින බව සෞඛ්‍ය
ඇමැතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගෙන තිබේ.
0 comments:
Post a Comment