Photobucket

Thursday, December 20, 2012

සුදර්මා නෙත්තිකුමාර යන මුදල් පොලියට දෙන කාන්තාව

වසන් කරන්න නොහැකි වූ සත්‍ය දැනගන්න... 

අනුන්ගේ මුදල් සැමියාගේ ව්‍යාපාර සඳහා යැයි පවසමින් වංචනිකව ලබාගෙන මෙම මුදල් ව්‍යාපාරිකයිනට පොලියට දෙන සුදර්මා නෙත්තිකුමාර නම් වූ කාන්තාව පිළිබඳව නොදත් තොරතුරු බිඳක් මේ.

මෙසේ රවටා ලබාගන්නා මුදල් වැඩි පොළියට ව්‍යාපාරිකයින්ට ලබාදී
ජේත්තු කරන වටේට පොලූ තියා ටෙලි නාට්‍ය හදන සුධර්මා නෙත්තිකුමාර ගැන ඇය හඳුනන්නෝ හොඳින් දනිති.

විමල් වීරවංශ හා ඔහුගේ බිරිඳ මේ කාන්තාවගේ ජාවාරම් වලට හසු වුනා යැයි අසත්‍ය තොරතුරු සපයන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවීම විශාල විහිළුවකි. පසුගිය දිනවල විමල්ගේ බිරිඳට ලංවී ඇගේ කතා පිටපතක් විකෘති කොට කාන්තාවන් ගැන ටෙලි නාට්‍යයක් හැදු සුධර්මා එම හේතුව නිසාවෙන්ම ඇය නිළ නිවසට ආ විට විමල් සහ ශෂිනි විසින් ඇය ගෙදරින් පන්නා දමා ඇත.


එම දිනවල ශෂිනිගේ හිතවතුන් හරහා ටෙලි නාට්‍ය සහ කූට ව්‍යාපාරවලට මුදල් ලබාගෙන ඇති බවත්, එම මුදල් ආපසුදීම ප්‍රතිෙක‍ෂ්ප කර ඇති බවත්, එම පුද්ගලයන් විසින් වංචා විමර්ශණ අංශයේ පැමිණිලි කොට ඇති බවත්, මේ පිළිබඳව සොයා බැලු විට පැහැදිලිව පෙනෙන සත්‍යයකි.

ශෂි විරවංශ නමින් ශ්‍රී ලංකා පොලිසියේ කොතැනකවත් පැමිණිල්ලක් සඳහන් වී නැත. ගාමිණි නෙත්තිකුමාර වන ඇගේ සැමියා ඔහුගේ බිරිඳ ගාල් කළ නොහැකි සතෙක් බව දන්නා නිසාම ඇයව පෙන්වා ඇයව ඉදිරියට දමා ඔහුගේ ව්‍යාපාරයන්ට මුදල් එකතු කරන බව දන්නෝ දනිති. ලක්ෂ පනහක වංචාවක් සිදු කොට ඇති නිසා සුධර්මා පොලීසියට කැඳවා 25 වැනිදාට පෙර මෙම මුදල් ලබා නොදුනහොත් ඇයව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බවට පොලිසිය විසින් ඇයට දන්වා ඇත.

සුධර්මා විසින් ආදායම් බදු නොගෙවා පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් ගැන ඇගේ චරිතයේ සැගවුණු පැත්ත ගැන පොලිසිය විසින් මේ වනවිට හෙළිදරව් කරගෙන ඇත.

සුදර්මාගේ පරණ හිතවතෙකු වන අවු. 22 ක් වූ තරුණයෙක් ඇගේ චරිතයේ සියලූ රහස් දන්නා බැවින් ඔහුගේ අතපය කඩා දමන ලෙස සුධර්මා විසින්  දුන් කොන්ත්‍රාත්තුවක් පිළිබඳව හඩ පටයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

අනුන්ගේ ගී පද රචනා සහ කතා සංකල්ප කුණු කොල්ලයට ගෙන ඒවා ඇගේ නමින් ගෙන ප්‍රසිද්ධ කරගන්නා ඇය මාධ්‍යයට මුදල් සහ වෙනත් අල්ලස් දී ඇගේ පිළිබඳව ලියවා ගන්නා බව ඇය ගැන දන්නෝ දනිති.

ප්‍රසිද්ධිය සහ බලය ඇති තැන අල්ලා ගැනීම සඳහා ඕනෑම පහත් වැඩක් කළ හැකි සුධර්මා නෙත්තිකුමාර වන මැය මීට පෙර ප්‍රසිද්ධ ඇමතිවරයෙකුගේ නමක් සහ ඇගේ නම සඳහන් කරමින් ඇය විසින්ම එක්තරා වෙබ් අඩවියකට ලබා දුන් තොරතුරක් පිළිබඳව මේ වනවිට හෙළිදරව් වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all