මීට
මාස කිහිපයකට පෙර කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේදී අත්අඩංගුවට ගත්
නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නැමැත්තිය සතු කරගෙන සිටි
නයා ඇයට නැවත හිමිවී තිබේ.සත්ව හිංසා පනය යටතේ කොල්ලුපිටිය පොලීසිය මඟින්
චෝදනා ඉදිරිපත් කළ අතර ඇගේ නීතීඥවරු ඒ චෝදනා නොපිළිගත්හ .
ඒ
අනුව බැඳුම්කරයක් මත නයා නිරෝෂා විමලරත්නට භාර දෙන ලෙස කොළඹ කොටුව
මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් දෙහිවල සතුන්වත්තේ අධ්‍යක්ෂට අද
නියෝග කළේය
ලක්බිම ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment