මා මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළේ ජනාධිපතිතුමා...
මාත් මේ ආසනයේ සංවිධායකවරිය ලෙස පත්කළේ ජනාධිපතිතුමා තමයි...
මාත් මේ ආසනයේ සංවිධායකවරිය ලෙස පත්කළේ ජනාධිපතිතුමා තමයි...
නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න
වීරකෝන් අමාත්‍යවරයා සහ බෙන්තර ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන
සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවි
තිබෙනවා.
ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවති, ඇල්පිටිය ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුවී තිබෙනවා.
ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවති, ඇල්පිටිය ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුවී තිබෙනවා.
ගුණරත්න වීරකෝන් මහතාගේ සහභාගිත්වයෙන්
පැවති එම රැස්වීම අවසානයේදී, ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පත්වීම්
ලබා ඇති කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ උපාධීධාරීන් 28 දෙනකුට මෙතෙක් ස්ථීර
පත්වීම් ලබාදී නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව
සිදුවුනා.

මේ කතා බහ දෙදෙනා අතර ඉතා උණුසුම්කාරී ලෙස දිගු වේලාවක් සිදුවී ඇති අතර, ඒ වනවිට එහි සිටි රාජ්‍ය නිලධාරීහූ ගොළුවත රකිමින් තුෂ්නීභූතව බලා සිට ඇත.
එම උණුසුම් වචන හුවමාරුව පහතින්...
‘‘මා මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළේ ජනාධිපතිතුමා යැයි’’ වීරකෝන් ඇමතිවරයා ප‍්‍රකාශ කරද්දී, ‘‘මා මේ ආසනයේ සංවිධායකවරිය ලෙස පත්කළේ ජනාධිපතිතුමා යැයි’’ ගීතා කුමාරසිංහ මහත්මිය පවසා තිබෙනවා.
මහජන නියෝජිතවරයෙකුට හැර වෙනත් කෙනෙකුට සම්බන්ධීකරණ රැස්වීමේදී අසුන්ගත නොහැකි බවද මෙහිදී ප්‍රකාශවී තිබෙනවා.
0 comments:
Post a Comment