හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් ඩබ්.
ඩී. අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සුවිශේෂ දැවැන්ත
ප්‍රසංගයක් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර රඟහලේදී
පැවැත්විණි. සුධර්මා නෙත්තිකුමාරගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ
මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේගේ
මෙහෙයවීමෙන් මෙම දැවැන්ත ප්‍රසංගය පැවැත්වූයේ ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කලාකරුවන් ඇතුළු විශාල
පිරිසක් සහභාගි වී සිටි එම ප්‍රසංගයේ අවස්ථා කිහිපයකි මේ.
පිංතූර - සමන් අබේසිරිවර්ධන
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment