එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.
මහේෂ්වරන් මහතාගේ සොහොයුරකු වන ත්‍යාගරාජා තුවාරනේෂ්වරන්
මහතාට (29 දා) උදේ යාපනය නල්ලූර් කෝවිල අසලදී ඇසිඩ්
ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඥතීන් සමග කෝවිලේ ආගමික වතාවත්වලින් අනතුරුව වාහනයට නැගීමට සූදානම් වන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.
මේ පිළිබඳව යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් සිගේරා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
0 comments:
Post a Comment