හය වැනි වරටත් ක්රියාත්මක වන ප්රීමා කුසලාන වයස අවුරුදු 15 න්
පහළ අන්තර් දිස්ත්රික් ක්රිකට් තරගාවලියේ ඊයේ (05 දා)
පැවැති තරගවලදී ජය ලැබීමට නුවරඑළිය, ත්රිකුණාමලය සහ බදුල්ල යන
කණ්ඩායම් සමත් විය.
නුවරඑළිය කණ්ඩායම විසින් කෑගල්ල පරදා කඩුලු 6 ක ජයක්ද
ත්රිකුණාමලය විසින් වව්නියාව පරදා කඩුලු 5 ක ජයක්ද බදුල්ල
විසින් අම්පාර පරදා ලකුණු 86 ක ජයක් වශයෙන් අදාළ ජයග්රහණ
වාර්තා කිරීමට සමත් වූහ.
තරග ප්රතිඵල
කෑගල්ල - නුවරඑළිය
කෑගල්ල පන්දුවාර 35 කදී සියල්ල දැවී ලකුණු 97 යි. (මලින්ත ජිනදාස 14, අසංග ප්රියදර්ශණ 18/6 යි.)
නුවරඑළිය පන්දුවාර 31 කදී කඩුලු 4 ට ලකුණු 99 යි. (බී. මිටිහාමු 17, දුෂ්මන්ත ඩිල්ෂාන් 15, එච්. රත්නායක 14, සඳරු ප්රියෂාන්ත 19/2 යි.)
බදුල්ල - අම්පාර
බදුල්ල පන්දුවාර 46 කදී සියල්ල දැවී ලකුණු 145 යි. (දෙමින්ත ප්රභාත් 30, හන්සක ලියනාරච්චි 27, මියුරු සාලින්ද 21, එස්. ගොබිදරන් 18, තිසරු ඩිල්ෂාන් 19/4, හේෂාන් සුපුන්සර 24/2 යි.)
අම්පාර පන්දුවාර 26 කදී සියල්ල දැවී ලකුණු 59 යි. (එම්. දුෂාන් කාවින්ද 15, තාරින්ද ඉලංගකෝන් 2/4, ඉසුරු ධනංජය 18/3 යි.)

දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment