යළිත් කහවත්ත බියෙන් ඇලිලේ
කහවත්ත
ඔපාත ප්‍රදේශයේ පුද්ගලයකු අද අඑයම කාලයේදී කපා කොටා ඝාතනය කර තිබේ. මෙම
ඝාතනය සදහා ඉතා තියුණු ආයුධ යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. මෙම
ඝාතනයත් සමග කහවත්ත ආශිත ඝාතන සංඛ්‍යාව 16 දක්වා ඉහළ නගින අතර යළිත් වරක්
කහවත්ත ජනතාව භීතියෙන් ඇලලීගොස් සිටිති. මේසේ ඝාතනයට ලක්වී ඇත්තේ
මීට පෙර ඝාතනයට ලක් වූ ආරියවතී නැමති කාන්නාවගේ මරණය සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගීන් නිදහස්කර යවන ලද පුද්ගලයකු යැයි ආරංචි
පැතිර යමින් පවතී.
බුද්ධික රත්නකුමාර - රත්නපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment