ඊජිප්තුවේ කයිරෝ නුවර ජනාධිපති මාලිගය අවට ප්රදේශය කටු කම්බි වැට වලින් වට කෙරේ.
ඊජිප්තු හමුදා විසින් සියලුම උද්ඝෝෂකයන්ට පිටව යාමට අණ කෙරිණ.
අනතුරුව ඊජිප්තු හමුදා විසින් කයිරෝ නුවර ජනාධිපති මාලිගය අවට ප්රදේශය වටා කටු කම්බි වැටවල් ඉදි කරන ලදී.
වැඩි දෙනකු පළාත හැර ගියත් ඇතැම් වාර්තා වලින් කියැවෙන පරිදි ජනාධිපති මොර්සි ගේ විරුද්ධ වාදීන් සමහරෙක් තවමත් නගරයේ රැදී සිටිති.
ජනාධිපති වරයාගේ ආධාර කරුවන් හා විරුද්ධ වාදීන්
අතර ප්රචණ්ඩ ගැටුම් හටගත් බදාදා පස් දෙනකු මිය ගොස් හය සියයකට වැඩි
පිරිසක් තුවාල ලැබූහ.
බීබීසී වෙබ් අඩවි ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment