නත්තල් සහ පාසල් නිවාඩු සමයේ දුර ගමන් මඟීන්ගේ පහසුව පිණිස පැය 24 පුරා ක්‍රියාත්මක
වන පරිදි අතිරේක බස් රථ සේවා යෙදවිමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව
පවසයි. ඒ අනුව ලබන ජනවාරි මස 01 වැනිදා දක්වා මෙම අතිරේක බස් රථ සේවාව ක්‍රියාත්මක
කෙරේ.
මගීන් පිරුණු වහාම ගමනාරම්භක ස්ථානවලින් බස් ධාවනය අරඹන ලෙස උපදෙස් දී ඇති
අතර අධික ගාස්තු අය කරන බස් රථවලට එරෙහිව පියවර ගන්නා ලෙසත් උපදෙස් දී ඇත.
0 comments:
Post a Comment