කොළඹ ප්‍රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක් වුවද 2012
පූර්ව සංගණන තොරතුරු අනුව 24% දක්‌වා පහළ බැස ඇත. කොළඹ
දෙමළ ප්‍රතිශතය 33% ක් වන අතර මුස්‌ලිම් ජනගහනය 40% කි.
1971 දී කොළඹ මුස්‌ලිම් ජනගහනය 19% ක් වූ අතර එය 2012 දී 40% දක්‌වා වර්ධනය වී ඇත. 1971 දී දෙමළ ප්‍රතිශතය 24.5 ක් වූ අතර එය අද 33% කි.
2012 දී කොළඹ වෙසෙන සිංහලයන් ප්‍රමාණය 79468 ක් වන අතර දෙමළ ජනගහනය 106325 කි. මුස්‌ලිම් ජනගහනය 126345 කි.
දිවයින ඇසුරින් පල කරන ලදී.
0 comments:
Post a Comment