Photobucket

Friday, February 22, 2013

ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ දරුණු ගින්නක්

ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයේ පිහිටි වෙළෙඳ සල් බහුල ප්‍රදේශයක ගෑස් කාන්දු වීමකින් සිදුවූ පිපිරීමකින් හට ගත් ගින්නකින් දාහතර දෙනෙකු තුවාල ලැබූ අතර ගින්න හේතුවෙන් නගරයේ වූ අවන්හලක් හා ව්‍යාපාරික ස්ථාන කීපයක්ම මුළුමනින්ම විනාශ විය. මතෛක් කිසිවෙකුත් මිය ගිය බවට තොරතුරු ලැබි නැතිමුත් තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැව් කියැවේ. පිපිරීමට හේතුව කුමක්දැයි මතෛක් හෙළිවී නොමැති නමුදු පිපිරුමට පෙරදී එහි කිසියම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුවෙමින් තිබූ බව කියැවේ. 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all