සෞර ග්‍රහ මණ්ඩලයේ පැරණිතම මන්දාකිනි පිළිබඳ දසුන් හබල් දුරේක්ෂය ආධාරයේ
නිරීක්ෂණයට විද්‍යායන්ට හැකි වී ඇතැයි නාසා ආයතනය පවසයි .වසර බිලියන් 13 .3
ක් පමණ ඇත අතිතයට එමඟින් විද්‍යාඥයන් කැඳවාගෙන යනු ලබන බව නාසා ආයතනය
පවසයි .
මේ තුලින් මහා පිපිරිමට පෙර විශ්වය පැවති ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගත
හැකි බව වාර්තා වේ .
මින් පෙර කිසි දිනක නුදුටු පෞරාණික ග්‍රහ මන්දාකිනි හතක් හබල් දුරේක්ෂය තුළින්
දැක බලා ගැනිමට හැකිවි තිබේ .කැලිෆෝනියාවේ තාරකා විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී
රිචඩ් එලිස් පවසන්නේ මේවා මහ පිපුරුමෙන් අනතුරු වසර මිලියන 380 ක් තරම් පැරණි
බවයි .
මේ තුළින් විශ්වයේ සම්භවය සෙවීමේ ප්‍රයත්නයට විද්‍යාඥයන් සමීප වී ඇතැයි
ඔහු වැඩිදුරටත් පවසයි .
වසර 1990 දී කක්ෂගත කළ හබල් දුරේක්ෂයේ ආයු කාලය අවසන් වන්නේ වසර 2015 දීයි .









0 comments:
Post a Comment